Blogger Widgets

Wednesday, August 6, 2014

පහසුවෙන්ම Game එකක් හදමු.

අද කියලා දෙන්නේ කොහොමද ලේසියෙන්ම Game එකක් හදන්නේ කියලා.අපිට සරලවම ලේසියෙන් Mini Game එකක් හදාගන්න පුළුවන්.Game එක හදන්න අපි බාවිත කරන්නේ Game Maker කියන Software එක.ඉස්සෙල්ලම පහත Download කියන එක Click කරලා Game Maker කියන Software එක Download කරගන්න.                                                                                       DOWNLOAD
ඉහත Download Click කරහම පහත ආකාරයේ තිරයක් ඔයාට ලැබේවි.එහි නිල්පාටින් රවුම් කරලා තියෙන Download Studio Early Access කියන නිල් පාට button එක Click කරහම ඔයාට Software එක Download කරගන්න පුළුවන්.

Software එක Install කිරීමෙන් අනතුරුව කොහොමද Game එකක් හදන්නේ කියලා පුළුල් අවබෝදයක් පහත Vedio නැරබීමෙන් ලබාගත හැක.ගොඩක් ලේසි කරලා බලන්න



ඉහත Vedio එක පහත Download Click කිරීමෙන් Download කරගත හැක.
       DOWNLOAD











Total Pageviews

Join us on Facebook

Please wait..10 Seconds Close
Lasheen Tinosh Gamage. Powered by Blogger.

Translate

latest posts

Search This Blog

Join us on Facebook

Please wait..10 Seconds Close