Blogger Widgets

Wednesday, December 4, 2013

Block නොවී ඇති තරම් Facebook request යවමු



ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කාටවත් request යවන්න බැරි  වෙන විදියට account එක block වීම.ගොඩක් අය මගෙන් ඇහුවා Block නොවී Request යවන්න පුළුවන් ක්‍රමයක් නැත්ද  කියලා. ඉතින් අද ඒකට මම විසදුමක් ගෙනාවා.
ඉස්සෙල්ලම Facebook Security Settings ගිහිල්ලා secure browsing වල තියෙන HTTPS disable කරන්න.මේ ක්‍රමය ඔයාට බාවිත කරන්න පුළුවන් Fire fox වලට විතරයි .එහෙනම් ඔන්න වැඩේට බහිමු.
අපි මේකට බාවිත කරන්නේ Fire fox වලට නිර්මාණය වුන Tamper – Data කියන addon එක.
addon එක මෙතනින් බාගන්න Click here
ඒක ඉස්ටෝල් උනාට පස්සේ බ්‍රවුසර් ඒක රීස්ටාර්ට් කරන්න කියනවාඒකත් කරන්නකෝ එහෙනම්






දැන් Fire Fox එකේ Tools වලට යන්න…. Tools කියල එකක් තිබුනේ නැත්තම් write click කරලා Menu bar එක enable කරගන්න .
හරි ...දැන් Tool යටතේ තියෙන Tamp data කියන Tab එක Click කරන්න
ඊටපස්සේ ඔයාලට මෙන්න මේ වගේ Form එකක් දැකගන්න පුළුවන්


මේකේ Start Tamper click කරන්න. වැඩේ හරි.දැන් ඉතින් ඔයාට ඇති වෙනකන් Friend Request යවන්න.ඔයා Friend Request යවනකොට පහත ආකාරය ඔයාට තිරයක් දිස් වේවි.එක තිරයක් නම් කමක් නැ.මේ වගේ ගොඩක් Forms දිස් වේවි


ඉතින් ඔයාට කරන්න තියෙන්නේ එන හැම මේ විදියේ Form එකකටම Submit දෙන එක
ඔයා Add Friend කරන වාරයක් ගානෙම අර උඩ තිබුන වගේ පොඩි පොඩි වින්ඩෝ එනවා. හැම එකම Submit කරන්න.එතකොට තමයි Request එක send වෙන්නේ.මොකක් හරි අවුලක් තිබුනොත් Comment එකක් දාලා යන්න.

නිර්මාණය - ලෂීන් ටිනෝෂ් ගමගේ


0 comments:

Post a Comment

Total Pageviews

Join us on Facebook

Please wait..10 Seconds Close
Lasheen Tinosh Gamage. Powered by Blogger.

Translate

latest posts

Search This Blog

Join us on Facebook

Please wait..10 Seconds Close