Blogger Widgets

Monday, December 16, 2013

කිසිම Software එකක් නැතුව ඔයාගේ Pen එක ගහල Ram එක වැඩි කරගමුද?



ඔයාල කැමතිද පෙන් එක RAM (Read Access Memory) එකක් විදියට පාවිච්චි කරන්න.අපට පුළුවන් අපේ පෙන් එක 512MB වලට වඩා වැඩි රැම් එකක් විදිය පාවිච්වි කරන්න.
හැබැයි ඔයාලා පෙන් එකෙන් රැම් එකක් විදියට ගන්න MB ගාන පෙන් එකේ කැපෑසිටි එකෙන් අඩු වෙනවා.ඒ කියන්නෙ අපි රැම් එකක් විදියට පෙන් එකෙන් ගන්න MB ටිකට වෙනත් දත්ත ඇතුල් කරන්න බෑ.
රැම් එකට අරගෙන් ඉතිරි වන MB ගානට දත්ත ඇතුලත් කරන්න පුළුවන්.
අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා
මුලින්ම පෙන් එක පරිගණකයට සම්බන්ධ කරල පෙන් එකේ ප්‍රොපර්ටීස් වලට යන්න.පහල පින්තූරෙ තියන විදියෙ වින්ඩෝ එකක් විවෘත වෙයි.
 


දැන් විවෘත වුන වින්ඩෝ එකේ Ready Boost කියන ටැබ් එකට යන්න.



ඊලඟට එන වින්ඩෝ එකේ පහල පින්තූරෙ තියන විදියට Use this device කියන එක තෝරල එතන පහලින් තියන සුදු පාට කොටුවෙ තමන්ට කැමති අගයක් දීල (512 වැඩි) Apply කරල process උනාට පස්සෙ Ok කරන්න.


     Created By Lasheen Tinosh Gamage

1 comments:

Anonymous said...

pen ekata awulak wenne nene

Post a Comment

Total Pageviews

Join us on Facebook

Please wait..10 Seconds Close
Lasheen Tinosh Gamage. Powered by Blogger.

Translate

latest posts

Search This Blog

Join us on Facebook

Please wait..10 Seconds Close