Blogger Widgets

Tuesday, December 3, 2013

නොමිලේ Facebook යන්න කැමතිද?



නොමිලේ Facebook යන්න කැමතිද?



ගොඩක් අය කැමතියි Facebook Free use කරන්න.ඉතින් අද ඔයාලට මම කියල දෙන්නේ ඕනෑම ජංගම දුරකතනයකින් Facebook Free යන විදිය ගැන.Nokia 101,1100 වගේ ඕනෑම ජංගම දුරකතනයකින් ඔයාට Facebook Free යන්න පුළුවන්.මේ ක්‍රමය ඔයාට භාවිත කරන්න පුළුවන් වෙන්නේ ඔය ලග Airtel or Dialog Sim එකක් තියෙනවනම් විතරයි.Dialog වල නම් දවසටම රු.1.00 විතර කැපේවී ඒත් Airtel වල නම් සම්පුර්ණයෙන් Free.

මුලින්ම ඔයාගේ දුරකතනයෙන් *325# අමතන්න

ඊටපස්සේ ඔයාගේ Details හරියට පුරවන්න.(පිළිතුරු ලබා දීමේදී පිළිතුරට අදාල අංකය answer එක විදියට දෙන්න)

මොකක් හරි අවුලක් ආවොත් Comment එකක් දාන්න.

1 comments:

Anonymous said...

shaaaaaaaaaaaaaa niyamai

Post a Comment

Total Pageviews

Join us on Facebook

Please wait..10 Seconds Close
Lasheen Tinosh Gamage. Powered by Blogger.

Translate

latest posts

Search This Blog

Join us on Facebook

Please wait..10 Seconds Close