ඉහත Download Click කරහම පහත ආකාරයේ තිරයක් ඔයාට ලැබේවි.එහි නිල්පාටින් රවුම් කරලා තියෙන Download Studio Early Access කියන නිල් පාට button එක Click කරහම ඔයාට Software එක Download කරගන්න පුළුවන්.
Software එක Install කිරීමෙන් අනතුරුව කොහොමද Game එකක් හදන්නේ කියලා පුළුල් අවබෝදයක් පහත Vedio නැරබීමෙන් ලබාගත හැක.ගොඩක් ලේසි කරලා බලන්න
0 comments:
Post a Comment