Blogger Widgets

Tuesday, December 10, 2013

දුක හිතෙන ආදර කතාවක් (ආදරයට ආදරයෙන් ආදරේ කරන්න)

ලස්සන පුංචි කෙල්ලෙක් ලස්සන පුංචි කොල්ලෙක්ට ආදරේ කරා.ඒත් ඒ ලස්සන පුංචි කෙල්ල උපතින්ම අන්දයි.ඒත් අර ලස්සන පුංචි කොල්ලා ඒ කෙල්ලට ගොඩක් ආදරේ කරා.ඒ කෙල්ලත් ඒ කොල්ලට පණවගේ ආදරේ කරා.
එක දවසක් කෙල්ල කොල්ලට මෙහෙම කිව්වා, “මට ඔයාව දකින්න තිබුනානම්,මම ඔයා මොනවගේ කෙනෙක් උනත් කසාද බදිනවා” කියලා
කොහොම හරි ඒ කෙල්ලගේ වාසනාවට ඒ කෙල්ලට ඇස් දෙකක් හම්බුනා.ඊට පස්සේ ඒ කෙල්ලගේ ගෙදරට ලියුමක් ආවා.ඒ ලියුමේ කොල්ලගේ පින්තුරයකුත් තිබුනා.ඒ කෙල්ල දැක්කා තමන් මෙච්චර කල් පණවගේ ආදරේ කරලා තියෙන්නේ අන්ද කොල්ලෙක්ට කියලා.ඒ ලියුමේ මෙහෙම තිබුනා “ඔයා මාව බදින්න කැමතිද වස්තුවේ” කියලා
එතකොටම කෙල්ල කොල්ලගේ Mobile ඒකට call එකක් ගත්තා.ඒත් Mobile එක Answer කරේ කොල්ලගේ හොදම යාලුවෙක්.කෙල්ල එක සැරේටම මම ඔයාට කැමති නෑ කියලා Phone එක Cut කරා.ඒ කොල්ලගේ හොදම යාළුවා කෙල්ලගේ ගෙදරට ඇවිල්ලා ඔයාගේ Boy Friend මේ ලියුම ඔයාට දෙන්න කිව්වයි කියලා කෙල්ලගේ අතට ලියුමක් දුන්නා.කෙල්ල ඒ ලියුම කියව්වා. ඒ ලියුමේ තිබුනේ
    “ මගේ ඇස් දෙක හොදට බලාගන්න වස්තුවේ” කියලා
කෙල්ලට ගොඩක් දුක හිතුනා .කෙල්ල කොල්ලගේ හොදම යාලුවගෙන්  ඇහුවා මගේ වස්තුව කොහෙද කියලා
හොදම යාළුවා කිව්වා එයා මැරුණා කියලා.එතකොටම කෙල්ල අඩන්න පටන් ගත්තා.කෙල්ල හොදම යාලුවගෙන් අයි එයා මරුනේ කියලා ඇහුවා.එතකොට හොදම යාළුවා එයාට මෙහෙම කිව්වා ඔයාට ඇස් දෙක දෙන්න ඕන නිසා තමයි  එයා මෙරුනේ කියලා.Comment එකක් දාලම යන්න
නිර්මාණය - පසිඳු මලිත් වික්‍රමරත්න & ලෂීන් ටිනෝෂ් ගමගේ

1 comments:

Anonymous said...

Adare eththtama danna kollek. ...ewage kollont lebenna oni adare dnna adare vatinakma danna adre hoyana kellek. ...tikk hithanna. ...adare hoyana kelloth adaret lokuma vatinakamak denna puluwan adaraneeya kello lankawe thwmath ithuru wela innawa. .....

Post a Comment

Total Pageviews

Join us on Facebook

Please wait..10 Seconds Close
Lasheen Tinosh Gamage. Powered by Blogger.

Translate

latest posts

Search This Blog

Join us on Facebook

Please wait..10 Seconds Close