Blogger Widgets

Monday, July 28, 2014

නොමිලේ Headphones,T Shirt,Sticker Card ඕන තරන් ගෙදරටම ගෙන්නගමුද?

ඔයාට ඕන තරන් Headphones,T Shirt,Sticker Card ගෙදටම ගෙන්න ගන්න පුළුවන්.කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්.ඉස්සල්ලම පහත REGISTER කියන එක Click කරන්න
                                                          
                                                             REGISTER

ඊටපස්සේ ඔයාට පහත ආකාරයට වෙබ් අඩවියක් දැක ගන්න පුළුවන් වේවි.

  

මෙහි  නිල් පාටින් මම රවුම් කරලා තියෙන FB එකේ Icon එක උඩ Click කරන්න.ඉන් පසුව ඔබට පහත ආකාරයේ තිරයක් බලාගන්න පුළුවන් වේවි.
.
මෙහි Okay කියල තියෙන Button එක Click කරන්න.ඉන් පසුව පහත ආකාරයට ඔබට ගිණුමක් ලැබේවි 
මෙහි Bio කියන Tab එක Click කර ඔබගේ නිවෙරදි ජීවදත්ත තොරතුරු ඇතුලත් කරන්න.ඉන් පසුව Homebase කියන Tab එක Click කරන්න.ඉන්පසුව ඔබට පහල ආකාරයට දිස්වෙනු තිරයක් දිස් වෙනු ඇත.
මෙහි නිල් පාටින් ලකුණු කල ඇති තැන Click කිරීමන් ඔබට මෙම දැන්වීම් ඔබගේ Facebook ගෙනුමට හෝ Twitter ගිණුමට Share කල හැක.දවසකට ඔබට මෙවෙනි දැන්වීම් තුනක් ඔබගේ Facebook ගිණුමට Share කල හැකි අතර එමගින් ඔබට Point එකතු වනවා එත.මෙම Point බාවිත කර ඔබට අවශ්‍ය කරන දේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.ඒ සදහා Redeem Click කරන්න.ඉන්පසුව ලබා ගත හැකි දේවල පෙන්නාවි.ඔබට තිබෙන Point ගානට අදාල ඔබට අවශ්‍ය දේ ලගට Mouse point එක ගෙනගොස් Redeem now කියන රතුපාට Button එක Click කරන්න.ඉන්පසුව ලෙබෙන කුඩා තිරයේ ඔබගේ තැපැල් ලිපිනය නිවැරදිව සදහන් කර Submit, Click කරන්න.ඔබට කිසිදු Point ගානක් නොමැති අවස්ථාවක උවද මෙහි යටම ඇති Sticker Card එක ගෙදටම ගෙන්වා ගත හැක.ඔබට ඔබගේ Point ගණන වෙඩි කරගැනීමට දිනපතාම මම කලින් කිව්වා විදියට මේ සයිට් එකේ තියෙන දැන්වීම් ඔබගේ FB ගිණුමට Share කරන්න.ඊට අමතරව මෙහි ඇති Challenges Click කිරීමෙන් ලැබෙන තිරයේ ඇති  Challenges නිවැරදිව ගොඩ දාගන්න පුලුවන්නං ඔබට ගේමක් නැතුව විශාල Point ප්‍රමාණයක් ලබාගත හැක.මොකක් හරි අවුලක් තිබුනොත් Comment පාරක දාගෙන යන්න.

1 comments:

Unknown said...
This comment has been removed by the author.

Post a Comment

Total Pageviews

Join us on Facebook

Please wait..10 Seconds Close
Lasheen Tinosh Gamage. Powered by Blogger.

Translate

latest posts

Search This Blog

Join us on Facebook

Please wait..10 Seconds Close