Blogger Widgets

Tuesday, December 3, 2013

වින්ඩෝස් වල මැජික් පෙන්නමු



පුංචි Magic එකක් පෙන්නමුද
අපේ යාළුවන්ට පේන්න පොඩි විජ්ජාවක් දාමුද?ඔයාලගේ පරිගණකය I7 computer එකක් කියලා යාළුවන්ට පෙන්නන්න කැමතිද.(හැබැයි මේ ක්‍රමයෙන් ඇත්තටම ඔයාලගේ  computer එක I7 පරිගණකයක් වෙන්නේ නෑ.මෙතන වෙන්නේ බොරුවට My computer properties I7 කියල පෙන්වීම විතරයි.)
එහෙනම් වෙඩේට බහිමු.ඔයාගේ computer එකේ windows +r ඔබලා run එකට ගිහිල්ලා Regedit කියල type කරලා ok දෙන්න.
ඊට පස්සේ [HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0\ProcessorNameString                  මේ ආකාරයට files open කරගන්න

Processor name string file එක open කර එහි ඇති සියලුම වචන කපා ඉවත් කර පහත වාක්‍යය එයට ඇතුල් කර ok කරන්න.
Pentium(R) i7 CPU      E5700  @ 3.8GHz
දැන් My Computer Properties ගිහිල්ලා බලන්න  මොකද වෙලා තියෙන්නේ කියලා.ඔයාලගේ අදහස් comment එකක් විදියට දාලා යන්න අමතක කරන්න එපා

1 comments:

Unknown said...

aluth dayak dapanko okkoma parana ewa.

Post a Comment

Total Pageviews

Join us on Facebook

Please wait..10 Seconds Close
Lasheen Tinosh Gamage. Powered by Blogger.

Translate

latest posts

Search This Blog

Join us on Facebook

Please wait..10 Seconds Close