Blogger Widgets

Saturday, July 26, 2014

ඕනම Computer Game එකක් හොරට ගහන්න ක්‍රම ඇතුලත් වූ Software එකක් Download කරගන්න(2014 Cheat Book)

                                      Cheat book 2014




 ඔයාට කරන්න තියෙන්නේ Software එක Download කරගෙන Install කරලා Software එක Open කිරීමෙන් අනතුරුව Enter Cheat කියන එක Click කරනෙක විතරයි.ඊටපස්සේ Cheat book එක Open වේවි.Open වෙන Cheat book එකේ Text box එක තුල ඔයාට හොරට ගහන්න ඕන පරිගණක ක්‍රීඩාවේ නම සදහන් කරන්න එතකොට පහලින් ඔය සදහන් කර පරිගණක ක්‍රීඩාව හොරට ගහල දිනන්නේ කොහොමද කියලා පෙන්නාවි.Game වල Password වුනත් මේ software ඒකෙන ගන්න පුළුවන්.
පහත Download Click කර Download කරගන්න(Download Click කිරීමෙන් ලැබෙන තිරයෙහි තත්පර හතරකට පසුව දිස්වන Skip Add, Click කිරීමෙන් ඔබට මෙය Download කරගත හැක.)

 DOWNLOAD

0 comments:

Post a Comment

Total Pageviews

Join us on Facebook

Please wait..10 Seconds Close
Lasheen Tinosh Gamage. Powered by Blogger.

Translate

latest posts

Search This Blog

Join us on Facebook

Please wait..10 Seconds Close