අන්තර්ජාලයෙන් මහන්සි නොවී මාසෙකට $35 හොයමු.හැබැයි ඉතින් ඊට වඩා හොයන්නත් පුළුවන්.ඔයාට කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්.අපිට සල්ලි ගෙවන වෙබ් අඩවිය ඔයා අන්තර්ජාලයට පිවිසීමට බාවිත කරන වෙබ් බ්‍රව්සරේ විවුර්ත කරලා තිබීම තුලින් ඔයාට පැයකට $1 මුදලක් උපයන්න පුළුවන් ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රු.135.මාරයි නේ?.ඔයාට ඒ වෙබ් අඩවිය ඔයාගේ බ්‍රව්සරේ ටැබ් එකක open කරලා තවත් ටැබ් එකක් Open කරගෙන ඕන දෙයක් කරන්න පුළුවන්.ඉතින් එහෙනං අපි වැඩේට බහිමු .
මුලින්ම
පහත තියෙන රුපය උඩ Click කරන්න
ඊට පස්සේ පහත රුපයේ ආකාරයට CLICK HERE TO JOIN NOW කියන button එක උඩ Click කරන්න
ඊට
පස්සේ පහත ආකාරයේ තිරයක් ඔබට ලැබේවි.එහි Your Name කියන තැනට ඔයාගේ නමද,Your
E-Mail Address කියන තැනට ඔයාගේ email එකද ,Confirm Your E-mail address කියන තැනට
ඔබ කලින් ඇතුලත් කල Email ලිපිනයම යොදන්න.Password කියන තැනට අකුරු හයක් හෝ ඊට
වැඩි Password එකක් යොදන්න.Comform Password කියන තැනට කලින් ඔබ ඇතුලත් කල
Password එකම ඇතුලත් කරන්න.I Agree with the terms and condition කියන පෙලියෝ
ඉස්සරහ තියෙන චුටි කොටුවට Click එකක් දීලා Register කියල තියෙන button එක Click
කරන්න
ඉන් පසුව ඔබට පහත ආකාරයේ තිරයක් දෙක ගැනීමට හැකි වේවි.එහි Password කියන තැනට ඔය කලින් යොදපු Password එක යොදලා Log In කියන button එක Click කරන්න
ඉන්
පසුව පහත ආකාරයේ තිරයක් දිස් වේවි.එහි රතු පැහැයෙන් රවුම් කරලා තොන්නේ ඔයාගේ
ගිණුමේ පවතින මුදල ටිකක් වෙලා යනකොට ඔයාට පෙනේවි එන්න එන්න ඔයාගේ සල්ලි ප්‍රමාණය
වෙඩි වන බව ඔයා ඔය තිරය විවුර්ත කරලා තියෙන වෙලාව තුල ඔයාට සල්ලි ලැබේවි.ඒ සල්ලි
අතට ගන්න විදිය ඊලග ලිප්යේදී කියල දෙන්නන්.ඔබට සුබ දවසක්.
5 comments:
den kiyannako kohomada salli genna ganne kiyala
thawa dawas dekakin dannan ban
I was promoting this site in a lot of places on the internet and I've got 22 referrals very fast. I'll post on my website and in all places about it because scam is not fair because to serious people, we have to see so many ads in the hope of getting paid and then we get nothing back. I also had opted to receive my payments via PP or AP but when we request our payment, it goes automatically to the wiredpay page. There should have some more serious punishment for people who lose their time fooling honest people. These people should use their intelligence to create something truly revolutionized and honest. I'm sorry for my referrals who believed in my campaigns but, just like them, I was also wrong, I also believed. It's a pity. "
අඩෝ සල්ලි ගන්න විදිය කියපන් දැන් ..???
koo thama dala nahanee????
Post a Comment